skip to main
|
skip to sidebar
Nadie
Monday, October 19, 2009
පහන්ටැඹකි ඔබ
පහන්ටැඹකි ඔබ මට
කිසිදා නොසැලෙන..නොනිමෙන
විහිදා එළිය කරලන මා යන මග...
දුර ඈතින් වුවද සිට
තනිවෙතත් දිවි ගැඹරේ මා හෙට දින
නොහඬා ඉන්නෙම්
දැනෙන නිසා ඔබෙ ගුණ සුවඳ මට....
නදී
12.10.2009
No comments:
Post a Comment
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Followers
Blog Archive
▼
2009
(3)
▼
October
(3)
පහන්ටැඹකි ඔබ
The Unfinished Symphony......!!
Will you still be there......!!!
About Me
Nadie
Melbourne, Australia
"Even I dont know well....I'm still trying to find myself...
View my complete profile
No comments:
Post a Comment